Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගවරවිල වතුයායේ වතු කම්කරුවන් අට දෙනෙක් සත්‍යග්‍රහයක් අරඹයි

    2026-02-05

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-02-05

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-02-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගවරවිල වතුයායේ වතු කම්කරුවන් අට දෙනෙක් සත්‍යග්‍රහයක් අරඹයි
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි වැසි
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප
    • සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී
    • නාමල් සි අයි ඩි යෙන් පිටව යයි
    • නව විගණකාධිපතිනිය පත් කෙරේ
    • විදුලි බල මණ්ඩලය ඈවර කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 20/20 තරගයේ එංගලන්ත කාන්තා කණ්ඩායමට ජය

    20/20 තරගයේ එංගලන්ත කාන්තා කණ්ඩායමට ජය

    2023-09-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 12න් ජය ගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.

    මෙම තරගය ආරම්භයට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා කෙරුණා.

    ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 17 අවසානයේ කඩුළු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 186ක්.

    අනතුරුව නැවත තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සදහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 6දී ලකුණු 68ක ඉලක්කයක් හිමි වුණා.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 6 අවසානයේ කඩුළු 03ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 55ක් පමණයි.

    england women cricket
    පෙර පුව​තඉන්ධන මිල ඉහළ දැමුවද ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ නොදැමීමේ තීරණයක්
    ඊළඟ පුව​ත උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ මුල්දින කිහිපයේ දී නිකුත් කිරීමට නියමිතයි

    සබැ​ඳි පුවත්

    ගවරවිල වතුයායේ වතු කම්කරුවන් අට දෙනෙක් සත්‍යග්‍රහයක් අරඹයි

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි වැසි

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප

    සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී

    නාමල් සි අයි ඩි යෙන් පිටව යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගවරවිල වතුයායේ වතු කම්කරුවන් අට දෙනෙක් සත්‍යග්‍රහයක් අරඹයි

    2026-02-05

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-02-05

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-02-03

    රංගන ශිල්පී හේමාල් රණසිංහට ඇප

    2026-02-03
    ක්‍රීඩා පුවත්

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group