ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් තරඟාවලිය සඳහා වන 20-20 සංචිතයට පවන් රත්නායක ඇතුළත් කර තිබෙන බවට වාර්තා වනවා.
උණ රෝගයෙන් පෙළෙන නායක චරිත් අසලංක වෙනුවෙන් පවන් රත්නායක මෙලෙස සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.
ඒ අනුව උපනායක දසුන් ශනකගේ නායකත්වය යටතේ, තුන්කොන් ක්‍රිකට් තරගාවලියට ශ්‍රි ලංකාව ක්‍රිඩා කිරීමේ වැඩි ඉඩක් පවතිනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














