Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 20-20 කාන්තා ලෝක කුසලානය – ශ්‍රි ලංකාවට පරාජිත ආරම්භයක්

    20-20 කාන්තා ලෝක කුසලානය – ශ්‍රි ලංකාවට පරාජිත ආරම්භයක්

    2024-10-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.236 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් පාකිස්තානය හමුවේ ලකුණු 31ක පරාජයක් ලැබීමට ඊයේ සිදු වුනා

    කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය සාජාහිදී පැවැත්වුනා . කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී ලකුණු 116ක් රැස්කිරීමට සමත් වවුනා
    පාකිස්තානු කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 117ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 85ක් පමණි.

    විශ්මි ගුණරත්න සමගින් චමරි අතපත්තු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 9ක් පමණක් එක්කරද්දී චමරි දැවී ගියා

    ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ වුනා .

    තරගයේ 13 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 52කට කඩුලු 5ක් ලෙසයි .
    නිලක්ෂි ද සිල්වා ලකුණු 22ක් හා ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න ලකුණු 20ක් රැස්කිරීමට සමත් වූනා .

    ශ්‍රී ලංකා කන්ඩායමේ වෙනත් කිසිදු පිතිකාරිනියකට ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රාහී කඩයිම පෙනෙන මානයට හෝ රැගෙන යාමට නොහැකි වූ අතර

    පාකිස්තානය වෙනුවෙන් සාදියා ඉක්බාල් ලකුණු 17 ට කඩුළු 3ක්ද , නෂ්රා සන්ධු ලකුණු 15ට කඩූලු 2කඩ හා ඔමයිමා සොහයිල් ලකුන්17 කඩුලූ 2කඩ ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ ජයග්‍රාහී බලාපොරොත්තු සුන් කර දමමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වුවා

    පාකිස්තානු ඉනිම ඔසවා තැබූ නායිකා ෆාතිමා සානා පන්දු 20කට මුහුණදෙමින් ප්‍රහාරාත්මක ලකුණු 30ක් රැස්කල අතර . පන්දු 20කින් ගොඩනැගුණු ඇගේ ඉනිමට හතරේ පහර 3ක් හා හයේ පහරක් ඇතුළත්.

    ඇයට අමතරව නිඩා ඩාර් පන්දු 22කට මුහුණදෙමින් ලකුණු 23ක් රැස්කලා

    ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු (3/18), සුගන්දිකා කුමාරි (3/19) හා උදේශිකා ප්‍රබෝධනී (3/20) කඩුලු තුන බැගින් බිඳදමමින් දක්ෂතා දැක්වුවා

    මෙම ජයග්‍රහණයත් සමග පාකිස්තානු කණ්ඩායම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණ තිබෙනවා

    ආශ්‍රීත පුවත්:  "නාකි මයිනා කියලා මේවා වහන්න බෑ"-SM
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තමෙක්සිකෝවේ වෙඩි තැබීමකින් සංක්‍රමණිකයන් හයක් ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාවට කොරියානු එක්සීම් බැංකුවේ මූල්‍ය සහාය

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group