2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරඟාවලිය යටතේ අද පැවති තරඟයෙකින් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඕස්ටේරලියානු කණ්ඩාම සමත් වුණා.
ඒ නැමීබියා කණ්ඩායම පරාජයට පත් කරමින්.
මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 119ක් රැස් කළා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේරලියානු කණ්ඩායමට පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 123ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්














