විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට මෙරට රෝහල්වල සේවය කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන මේ වනවිට ලබා දී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසනවා.
මේ සදහා විදෙස්ගත වී සිටින සියලු විශේෂඥ වෛද්‍යවරුන්ට ආරාධනා කරන බවයි එහි සභාපති විද්‍යාජෝති මහාචාර්ය වජිර දිසානායක මහතා ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ද සිය උපරිම සහයෝගය ලබාදෙන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
- BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
- ඉන්ධන කෝටාව ඉහළට
- දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
- බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
- අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- පහරදීමකින් අයෙක් මරුට
- ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි












