ජුලි මාසය මේ දක්වා කාලය තුල විදෙස් සංචාරකයින් 98,765 ක් මෙරටට පැමිණ තිබෙනවා.
එමෙන්ම මෙම වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව දොළොස් ලක්ෂ 66,809 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කලේ.
ඔවුන් අතරින් දෙලක්ෂ 61,681 දෙනෙක් ඉන්දියාවෙන් වන අතර එක්ලක්ෂ 18,555 දෙනෙක් එක්සත් රාජධානියෙන් සහ එක්ලක්ෂ 13,888 දෙනෙක් රුසියාවෙන් පැමිණ ඇති බව ද සදහන්.
උණුසුම් පුවත්
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
- නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
- යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි













