Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොළඹ ප්‍රසිද්ධ බාලිකාව සිසුවියන් පහක් මත්පෙති ගහලා

    කොළඹ ප්‍රසිද්ධ බාලිකාව සිසුවියන් පහක් මත්පෙති ගහලා

    2025-07-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.506 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ නුදුරු බාලිකා විද්‍යාලයක නව වැනි වසරේ සිසුවියෝ පස් දෙනෙක් පාසල් කාලයේදී කිසියම් මත්පෙති වර්ගයක් පානය කර සිටියේ යැයි කියමින් පසුගිය සිකුරාදා 25 වැනිදා මරදාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් බාරයට ගෙන තිබෙනවා.

    සිසුවියන්ට මත්පෙති අලෙවි කළ බව කියන කොළඹ මට්ටක්කුලිය සමිට්පුර තරුණයකු ද මත්පෙති ද සමග පසුව අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පවසන්නේ.

    තම පාසලේ සිසුවියන් කිහිප දෙනෙකු කිසියම් මත්පෙති වර්ගයක් පානය කර සිටින බවට විදුහල්පතිනිය කළ පැමිණිල්ලක් අනුව පොලිස් කණ්ඩායමක් විදුහලට ගොස් 9 වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පස් දෙනෙකු පොලිස් භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ.

    මෙලෙස පොලිස් භාරයට ගැනුණු සිසුවියන්ගෙන් එක් සිසුවියක් පළමුවෙන්ම පසුගිය 21 වැනිදා මත්පෙති තුනක් පාසලට ගෙනැවිත් එයින් එක පෙත්තක් ඇය පානය කර අනෙක් දෙක තවත් සිසුවියන් දෙදෙනෙක්ට ලබාදී ඇති බව පරීක්‍ෂණවලින් හෙළිව තිබෙනවා.

    සිසුවියන් පාසලේ වැසිකිළියට ගොස් මත්පෙති පානය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    සිසුවියන්ගේ ඉල්ලීම මත කලින් මත්පෙති ගෙනා සිසුවිය යළිත්වරක් මත්පෙති තුනක් ගෙනැවිත් එයින් දෙකක් සිසුවියන් දෙදෙනෙකුට දීමෙන් පසු ඔවුන් ඒවා පසුගිය 23 වැනිදා පානය කර ඉතිරි පෙත්ත පසුගිය 25 වැනිදා පානය කර තිබෙනවා.

    පොලිසිය භාරයට ගත් සිසුවියන් දෙමාපියන් බාරයේ වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කර තිබෙනවා.

    අත්අඩංගුවට ගැනුණු සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා.

    උපුටා ගැනීම : ලංකාදීප පුවත්පත
    පෙර පුව​තඉවත් කෙරුණු ඇමැති ආරක්ෂාව යළිත් අරිසිමලේ නාහිමිට
    ඊළඟ පුව​ත හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group