අර්ජුන රණතුංග මහතා කුමන පක්ෂයකින් හෝ ඉදිරිපත් වන්නේ නම් තම අමාත්‍යධුරය ඔහුට ලබා දීමට සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ අතුරු පාලක කමිටුවක් පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය නොවන බවයි.