Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බුදු රජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදු වූ දුරුතු පුර පසළොස්වක පොහොය අදයි

    බුදු රජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදු වූ දුරුතු පුර පසළොස්වක පොහොය අදයි

    2026-01-03කියවීමට මිනිත්තු 2ක් ගතවේ.61 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බුද්ධ ශාසනයේ සුවිශේෂ සිදුවීම් රැසක් සිදුව ඇති දුරුතු පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා.

    බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වන්නේ ද දුරුතු පුර පසලොස්වක පොහෝ දිනයේදීයි.

    සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදු රජාණන් වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.

    එසේම බුදුන් වහන්සේගේ කේශ ධාතු මිටක් සුමන් සමන් දෙවියන්ට ලබාදී එම කේෂ ධාතු නිදන් කර මහියංගනය සෑය ඉදිකිරීමද දුරුතු පුර පසලොස්වක පොහෝ දිනයකදී සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.

    එමෙන්ම බුදුන් වහන්සේ තුන්බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවා ගැනීම දුරුතු පුර පසළොස්වක පොහොය දින සිදු වූ තවත් විශේෂ සිදුවීමකි. එමෙන්ම බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද අද වැනි දුරුතු පුර පසළොස්වක පොහොය දිනයකදී බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.

    එසේම ලක්දිව ත්‍රිපිටක බුද්ධ ධර්ම ප්‍රථමවරට පුස්තකාරූඪ කිරීම සිදුව ඇත්තේ අද වැනි දුරුතු පුර පස්ළොස්වක පොහෝ දිනකදී බවයි සඳහන් වන්නේ.

    එසේම ක්‍රි.ව. 247 සිට 249 දක්වා ඉතා කෙටි කාලයක් තුළ ධාර්මිකව රට පාලනය කළ සිරිසඟබෝ රජතුමා රාජ්‍ය අභිෂේකය ලබා ඇත්තේද දුරුතු පුර පසළොස්වක පොහොය දිනකදී බව ඉතිහාසයේ සඳහන් වනවා.

    එසේම මියගිය ඥාති ප්‍රේතයන්ට නිරෝකුඩ්ඩ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතර මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය ආරම්භ වී ඇත්තේද දුරුතු මාසයේදී බවයි සඳහන් වන්නේ.

    කැලණිය රජමහා විහාරයේ වාර්ෂිකව සිදු කරනු ලබන පෙරහැර මංගල්‍යයද පවත්වනු ලබන්නේ දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේදීයි.

    දුරුතු පුර පසළොස්වක පොහොය නව වසරේ ප්‍රථම පොහොය වන අතර, ඒ නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූ දුරුතු පුර පසළොස්වක පොහොය අදයි
    Duruthu Poya
    පෙර පුව​තදිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    ඊළඟ පුව​ත රෙන්ට් එක ගත්ත බයික් හොරෙන්ම විකුණූ අයෙක් අල්ලයි

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group