ටයිටන් සබ්මැරීනය සම්බන්ධයෙන් ආරක්ෂක කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට ගැඹුරු සාගර ගවේෂණන විශේෂඥයෙකු වන රොබ් මැකලම් චෝදනා කරනවා.
ඔහු ප්‍රකාශ කරන්නේ මෙම සබ්මැරීනය නිෂ්පාදනය කිරීමේදී කාබන් ෆයිබර් යන ද්‍රව්‍ය යොදා ගෙන ඇති බවයි .කෙසේවෙතත් සබ්මැරීනයක් නිෂ්පාදනය කිරිමේදී එය අනුමත කළ හැකි ද්‍රව්‍යයක් නොවන බවයි රොබ් මැකලම් පවසන්නේ .
එමෙන්ම ටයිටැනික් නෞකාව නැරඹීම සඳහා ගමන් කළ ටයිටන් සබ්මැරීනයට පිළිගත් ආයතනයකින් අනුමැතියක් ලබාගෙන නොමැති බවයි ඔහු චෝදනා කරනවා.
මේ සම්බන්ධයෙන් තමන් හා සබ්මැරීනය අයත් ඕෂන් ගේට් ආයතනයේ ප්‍රධානියා අතර ඊ මේල් පණිවුඩ හුවමාරුවක් සිදුවූ බව ද සාගර ගවේෂණන විශේෂඥයෙකු වන රොබ් මැකලම් සදහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි














