Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 19 හැවිරිදි පෙම්වතියගේ 54 හැවිරිදි පෙම්වතාට පහරදි ඝාතනය කළ සැකකරුවන් 6ක් අත්අඩංගුවට

    19 හැවිරිදි පෙම්වතියගේ 54 හැවිරිදි පෙම්වතාට පහරදි ඝාතනය කළ සැකකරුවන් 6ක් අත්අඩංගුවට

    මාධව කුලසූරිය - වවුනියාව
    2023-08-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.53 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යාපනයලචුන්නාකම් ප්‍රදේශයේදී පිරිසක් විසින් පහරදි 54 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ වරදට පුද්ගලයින් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරුවන් ඊයේ(08) යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව චුන්නාකම් පොලිසිය පැවසුවා.

    තවද අත්අඩංගුවට ගත් වයස අවුරුදු 40 ත් 50 ත් අතර වයසැති සැකකරුවන් එළැඹෙන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය එහිදි නියෝග කළ බවද පොලිසිය පැවසුුුවා.

    පොලිසිය පැවසූවේ මියගිය පුද්ගලයා ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර, දින කිහිපයකට පෙර අදාළ පුද්ගලයා 19 හැවිරිදි පෙම්වතිය රැගෙන වෙනත් ප්‍රදේශයකට ගොස් ඇති බවයි.

    එලෙස පෙම්වතිය රැගෙන ගොස් නැවත අදාළ පුද්ගලයා චුන්නාකම් ප්‍රදේශයට පැමිණ ඇති අතර, එහිදි තරුණියගේ ඥාතීන් විසින් අදාළ පුද්ගලයාට හා තරුණියට පහරදි ඇති බව පොලිසිය අනාවරණය කොටගෙන ඇති අතර පහරකෑමෙන් තුවාල ලැබු පුද්ගලයා යාපනය,තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට ඇති අතර, එහිදි අදාළ පුද්ගලයා මියගොස් තිබුුුණා.

    ඥාතීන්ගේ පහරකෑමෙන් 19 හැවිරිදි තරුණියද තුවාල ලබා රෝහල්ගතකොට ඇති බවද පොලිසිය සඳහන් කළා.

    මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ තෙලිප්පලෙයි රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වුුුණා.

    මියගිය පුද්ගලයා මීට පෙර විවාහකයෙකු වන අතර, තිදරු පියෙකු වන බවද  පොලිසිය පැවසූ අතර සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවමින් පවතිනවා.

     

     

     

    19 years girlfriend and 54 years boyfriend
    පෙර පුව​තවසර පහක ප්‍රේම සම්බන්ධයක් යකඩ යකාගෙන් නිම වෙයි
    ඊළඟ පුව​ත මෙම වසරෙහි පළමු මාස 5 තුළ රාජ්‍ය ආදායම ඉහළ ‌යයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group