Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » VIDEO : 17 හැවිරිදි ටික්ටොක් තරුවට අත්වූ ඉරණම

    VIDEO : 17 හැවිරිදි ටික්ටොක් තරුවට අත්වූ ඉරණම

    2025-06-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.226 නැරඹු​ම්
    Pakistani Influencer Sana Yousaf Shot Dead By Man She Rejected "Again And Again"
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    17 හැවිරිදි ටික්ටොක් තරුවක් වූ සානා යූසුප් ඝාතනයෙන් පකිස්ථානය කැළඹීමට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අතිශය ජනප්‍රිය වූ තරුණියක් වූ සානා යූසුප්, ඇයගේ නිවසේදීම ඝාතනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    මැයි මස 29 වැනිදා 17 වන උපන් දිනය සැමරූ සානා යූසුප් ජුනි මස 2 වන දින ඇයගේ මව සහ නැන්දා ඉදිරියේදී ඝාතනයට ලක්ව ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.

    ඝාතනය ප්‍රධාන සැකකරු වූ 22 හැවිරිදි උමාර් හයාත් නමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද එම වාර්තා වැඩිදුරටත් වාර්තා කරනවා.

    ඔහු ඉස්ලාමාබාද්හි සිට කිලෝමීටර් 320ක් පමණ දුරින් පිහිටි ෆයසිලාබාද්හි පදිංචිකරුවෙකි.

    ඉස්ලාමාබාද්හි පොලිස්පති සයිඩ් අලි නසීර් රිස්වි මාධ්‍ය හමුවකදී කියා සිටියේ අමානුෂික මිනීමරුවා දැන් නීතියේ ග්‍රහණයට හසුව ඇති බවයි.

    හයාත් විසින් සානා යූසුෆ් සම්බන්ධ කරගැනීමට නිරන්තරයෙන් උත්සාහ කර ඇති නමුත් ඇය විසින් නැවත නැවතත් ප්‍රතික්ෂේප කරන ඇති බවයි වාර්තා වන්නේ.

    ඝාතන සැකකරු සානා යූසුෆ් හමුවීමට පැය කිහිපයක් උත්සාහ කර ඇති බවත් එය අසාර්ථ වී ඇති බවත් බහු ප්‍රතික්ෂේප කිරීම් සහ ප්‍රතිචාරයක් නොමැති වීමෙන් පසු සැකකරු බලහත්කාරයෙන් ඇයගේ නිවසට ඇතුළු වී ඇයට වෙඩි තබා ඇති බවට පොලිසිය පවසනවා.

    සානා යූසුෆ්ගේ මව විසින් ලබාදී ඇති වාර්තාවක දැක්වෙන්නෙ වෙඩික්කරු සවස 5ට පමණ පිස්තෝල අවියකින් 17 හැවිරිදි දැරියට ඉතා අසන්න දුරකින් වෙඩි තබා ඇති බවයි.උණ්ඩ දෙකක් පමණ ඇයගේ පපුවට වැදී ඇති බවත් ඇයව රෝහලට ගෙන ගිය නමුත් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.

     

    සානා සිය අවසන් උපන් දින සැමරුම සිදු කළ ආකාරය…

     

    @sanayousaf11

    For u#pashtosong #pashtosong #gilgitbaltistan #foryou #foryou #gilgitbaltistan #pashtosong #foryou #foryoupage #foryou #foryou #foryoupage #foryou #gilgitbaltistan

    ♬ original sound – Vishakha Verma

     

    17 2025 13:55 pm IST Last Updated On Jun 04 2025 13:55 pm IST Published On Jun 04 22 Pakistani influencer Sana Yousaf Pakistani Influencer Sana Yousaf Shot Dead By Man She Rejected "Again And Again" Pakistani Influencer Sana Yousaf Shot Dead By Man She Rejected "Again And Again"Sana Yousaf was killed on June 2 in front of her mother and aunt at her Islamabad home police said police said Edited by: NDTV News Desk World News Jun 04 Sana Yousaf was killed on June 2 in front of her mother and aunt at her Islamabad home The shooter Umar Hayat was arrested after repeatedly being rejected by Yousaf. was shot dead in her home in Islamabad on June 2.
    පෙර පුව​තපරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය අදත්
    ඊළඟ පුව​ත අද මුහුදුබඩ දුම්රිය ධාවනයට මොකද වෙන්නේ ?

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group