ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
විදෙස් මාද්‍ය වාර්තා කළේ ප්‍රහාර හේතුවෙන් මේ වන විට ගාසා තීරයේ පලස්තීන වැසියන් 56,000 කට ආසන්න පිරිසක් ජීවිතක්ශයට පත්ව ඇති බවයි.
ලක්ෂයකට අධික පිරිසක්ද ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිවිල් වැසියන් තුවාල ලබා තිබෙනවා.
මේ අතර දින 12 ක් තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ පුද්ගලයින් 610 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අතර කුඩා ළමුන් 13 දෙනෙකුද වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
උණුසුම් පුවත්
- පාකිස්ථාන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් ජීවිතක්ෂයට
- ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
- කැබිතිගොල්ලෑවේ මාරක රිය අනතුරක් – අයෙක් මරුට තුනක් රෝහලට
- ලෝක වාර්තා තුනක් තැබූ විග්නේෂ්වරන් දිවයිනට පැමිණෙයි
- රටක් ඉදිරියට යාමට පැහැදිලි නායකත්වයක් අවශ්‍ය බව අගමැතිනිය කියයි
- බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට
- දීපාවලියට ගමට යන්න විශේෂ බස් සේවා
- අධ්‍යාපන පරිපාලන නිලධාරීන් පුහුණුව ඇරඹෙයි