Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද

    2026-09-01

    ආරෝග්‍යතා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය අද සිට

    2026-09-01

    සවිඥානික ආහාර සමුළුව අද සිට ඇරඹෙයි

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද
    • ආරෝග්‍යතා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය අද සිට
    • සවිඥානික ආහාර සමුළුව අද සිට ඇරඹෙයි
    • ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
    • නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි
    • ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට
    • හිටපු අමාත්‍ය රවී කරුණානායක අල්ලස් කොමිසමට
    • කුෂ් කිලෝ 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ළමා අපරාධ ඉහළට – ජාතික විගණන කාර්යාලයෙන් අනාවරණයක

    ළමා අපරාධ ඉහළට – ජාතික විගණන කාර්යාලයෙන් අනාවරණයක

    2025-10-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය වසර තුන තුළදී බාල අපරාධ සිද්ධීන් අටදහසකට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

    එම කාර්යාලය විසින් නිකුත් කර ඇති විගණන වාර්තාවලට අනුව ලිංගික අතවර, මිනීමැරුම්, දූෂණ ආදී බාල අපරාධ 8,492 ක් පසුගිය වසරවලදී වාර්තා වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

    ළමුන්ට එරෙහිව සිදුවන අපරාධ ප්‍රමාණාත්මකව වැඩි වී ඇති බවද එම වාර්තාවේ සදහන්.

    මෙම කාලය තුළ ළමුන්ට එරෙහිව සිදු වී ඇති ලිංගික අතවර සංඛ්‍යාව 4309 ක් වන අතර ළමුන් 54 දෙනෙකු පසුගිය වසර තුන තුළදී ඝාතනයට ලක්ව තිබෙනවා.

    2022 වසරේදී ළමුන්ට එරෙහිව බාල අපරාධ 2821 සිදු වී ඇති අතර 2023 වසරේදී එම ගණන 2764 ක් වනවා.

    එමෙන්ම පසුගිය වසරේදී ළමුන්ට එරෙහිව බල අපරාධ 2907 ක් සිදු වී ඇති බවයි විගණනය මගින් අනාවරණය වී ඇත්තේ.

    පෙර පුව​තවිදේශ විනිමය ආදායම තවදුරටත් ඉහළට
    ඊළඟ පුව​ත අභිනව අස්ගිරි අනුනාහිමියන්ට සන්නස් පත්‍ර ප්‍රදානය අද ජනපති සුරතින්

    සබැ​ඳි පුවත්

    22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද

    ආරෝග්‍යතා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය අද සිට

    සවිඥානික ආහාර සමුළුව අද සිට ඇරඹෙයි

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    නේපාල ව්‍යාවසනයෙන් මියගිය ගණන 903ක් දක්වා ඉහළයයි

    ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ ව්‍යාපෘතිය හෙට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    22 සම්බන්ධයෙන් පෙත්සම් කැදවීම අද

    2026-09-01

    ආරෝග්‍යතා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය අද සිට

    2026-09-01

    සවිඥානික ආහාර සමුළුව අද සිට ඇරඹෙයි

    2026-09-01

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group