අයිස් බවට සැක කළ හැකි මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් වැලිකඩ බන්ධනාගාර නිලධාරිවරයෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා
වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවේ දී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් විසින් අදාළ නිලධාරීයා පරීක්ෂා කිරීමේ දී ඔහු සතුව තිබී අයිස් බවට සැක කළ හැකි මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් සොයාගෙන ඇති බව සඳහන්
ඔහුගේ රාජකාරී පාවහන් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කලා .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 20ක පමණ කාලයක් බන්ධනාගාරයේ සේවය කළ නිලධාරියෙකු වනවා
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත යොමුකර තිබෙනවා
උණුසුම් පුවත්
- කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්යභාර නිලධාරිනිය අත්අඩංගුවට
- ජීප් රථයක් මධ්‍යම අධිවේගයේදී හදිසියේ ගිනි ගනියි
- කෝටි 50කට මැණිකක් විණන්න ගිය සජබ මන්ත්‍රී ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- VIDEO : ත්‍රීරෝද රථයක් පැහැරගෙන යාමට තැත්කළ තැරැව්කරුවෙක් අත්අඩංගුවට
- කඩුවෙල වෙඩි තැබීමක්
- වගා හානි වන්දි ලෙස මෙම වසරේ රුපියල් මිලියන 1,484ක්
- ගාසා නගරය අත්පත් කර ගැනීම සදහා ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය
- කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 18 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව