රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ජනතා අංශයේ ධාවකයා බවට සමූපකාර ව්‍යාපාරය පත්කිරීම වෙනුවෙන් ස්වාධීන හා ශක්තිමත් සමූපකාර ව්‍යාපාරයක් රට තුළ ගොඩනගන බවයි.
සමූපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන්මග පිළිබඳව සාකච්ඡා කිරීම සදහා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා.
උණුසුම් පුවත්
- ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරාධිපති අපවත් වෙති
- ඉන්දුනීසියාවේ මගී නෞකාවක ගින්නකින් තිදෙනෙකු මරුට
- දකුණු කොරියාවේ ගංවතුරින් 14 දෙනෙකු ජීවිතක්ෂයට
- ලෝක ටෙස්ට් ශූරතාවේ සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
- යාපනයේ දෙපිරිසක් අතර ගැටුමක් – තත්වය පාලනය කිරීමට පොලිසියෙන් අහසට වෙඩි
- අස්වැසුම අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අදින් අවසන්
- කෝච්චිය එන්න මොහොතක් තිබියදී වහපු රේල් ගේට්ටුවේන් රිංගූ ප්‍රයිවට් බස් රියදුරා අල්ලයි
- නීති විරෝධී දුම්වැටි දසදසක් සමග සැකකරුවෙක් අල්ලයි