Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.

    2026-09-20

    වියළි කාළගුණයෙන් පීඩාවට පත් පිරිස ඉහළට

    2026-09-20

    දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ලට ප්‍රදේශයට.

    2026-09-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.
    • වියළි කාළගුණයෙන් පීඩාවට පත් පිරිස ඉහළට
    • දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ලට ප්‍රදේශයට.
    • තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
    • කුඩා ගඟ සහ මගුර ගඟ අවට ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම්
    • ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීම්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ක වැසි
    • රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යටවෙයි

    සෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යටවෙයි

    2024-01-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.134 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෙල්ල කතරගම පූජා භූමිය ජලයෙන් යට වී තිබෙනවා.

    ඒ හේතුවෙන් පැමිණෙන වන්දනාකරුවන්ට විමසිලිමත් වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

    මේ අතර කලා වැව, රාජාංගණය ඇතු`ඵ දිවයිනේ ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබෙනවා.

    ඒ හේතුවෙන් එම ජලාශ අවට වෙසෙන ජනතාව අවදානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

    මේ අතර නායයාමක් හේතුවෙන් බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය, හැලිඇල – උඩුවර හතේ කණුව ප්‍රදේශයෙන් තවදුරටත් අවහිර වී තිබෙනවා.

    එමෙන්ම මහවැලි ගඟේ ජලමට්ටම ඉහළ යාමත් සමග පොළොන්නරුව – මඩකලපුව මාර්ගයේ, මනම්පිටිය – ගල්ලෑල්ල අතර කොටස නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබෙනවා.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ජනතාවගේ ගමන් පහසුව සදහා විශේෂ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක බවයි.

     

    මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ අදත් පළාත් කිහිපයකට තද වැසි ඇති විය හැකි බවයි.

    පෙර පුව​තදුඹුරු සීනි මිල ඉහළට
    ඊළඟ පුව​ත එළැඹෙන දෙමස තුළ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාව

    සබැ​ඳි පුවත්

    මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.

    වියළි කාළගුණයෙන් පීඩාවට පත් පිරිස ඉහළට

    දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ලට ප්‍රදේශයට.

    තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.

    කුඩා ගඟ සහ මගුර ගඟ අවට ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම්

    ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීම්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.

    2026-09-20

    වියළි කාළගුණයෙන් පීඩාවට පත් පිරිස ඉහළට

    2026-09-20

    දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ලට ප්‍රදේශයට.

    2026-09-20

    තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.

    2026-09-20
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group