Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ටෙල්අවිව් ගුවන් තොටුපල හා ඊශ්‍රායල් ගුවන් සීමා නැවත දැනුම් දෙනතුරු වසා දැමේ

    ටෙල්අවිව් ගුවන් තොටුපල හා ඊශ්‍රායල් ගුවන් සීමා නැවත දැනුම් දෙනතුරු වසා දැමේ

    2025-06-13කියවීමට මිනිත්තු 2ක් ගතවේ.82 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායලය හා ඉරානය ආශ්‍රීත කලාපයේ ඇතිව තිබෙන නොසන්සුන්තාවයක් හේතුවෙන් ඊශ්‍රායලය, ඉරානය ඇතුළු කලාපය පුරා ගුවන් කලාප හරහා ගුවන් ගමන් නතර කොට ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

    කෙසේ වෙතත් ගුවන් මාර්ග වෙනස් කරමින් යුරෝපය හා ආසියාව අතර ගමන් වාර ආරම්භ කර ඇති බවත් මේ හේතුවෙන් බොහෝ ගුවන් ගමන්වල කාලය දිගු විය හැකි බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බවයි කාර්යාංශය පවසන්නේ.

    ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කරන පිරිස් තම පැමිණීම නැවතු දැනුම්දෙනතුරු පමා කරන ලෙසත් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිසටද මෙම දැනුම්දීම වලංගු බවත් තානාපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් බවයි විදේශ සේවා නියුක්ත කාර්යාංශය පවසන්නේ.

    ඊශ්‍රායලයේ සියලු කාර්යාල හා වැඩබිම්වල කටයුතු නවතා ඇති අතර රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවද සඳහන්.

    ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම ආරක්ෂාව සලසා ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති අතර කිසියම් පාර්ශ්වයකින් එල්ල විය හැකි මිසයිලවලින් ආරක්ෂාව සඳහා ආරක්ෂිත කුටි ආසන්නයේ රැඳී සිටින ලෙස ඊශ්‍රායල රජය නිවේදනය කර ඇති බවද වාර්තා වනවා.

    එරට ප්‍රවාහන කටයුතුද නවතා ඇති අතර සියලු දෙනාට ආරක්ෂිත ස්ථානවලට යන ලෙසටද උපදෙස් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

    කිසියම් හදිසි අවස්ථාවකදී ගිලන් රථ සේවා ක්‍රියාත්මක අතර තානාපති කාර්යාලයේ නිලධාරීන් පැය 24 පුරා දුරකථනයෙන් සම්බන්ධ කර ගත හ ැකි බවද තානාපතිවරයා පවසනවා.

    සෑම අවස්ථාවකදීම බීමට අවශ්‍ය ජලය හා වියළි ආහාර ළඟ තබා ගන්නා ලෙසත් ඖෂධ භාවිත කරන පිරිස නිරන්තරයෙන් ඒවා තමාගේ ආසන්න ස්ථානයක තබාගන්නා ලෙසත් තානාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටිනවා.

    පෙර පුව​තසාකච්ඡාවල නිරත වන ලෙස ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලයි
    ඊළඟ පුව​ත ජනපති අරමුදලේ සේවා මාර්ගගත ක්‍රමයට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group