13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාර්ථක කර ගැනීම උදෙසා මේ වන විට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1987 ව්‍යවස්ථාවේ කොටසක් ලෙස දැනටමත් පිළිගෙන තිබීම හේතුවෙන් මේ පිළිබදව අනිසි බියක් කිසිවෙකුත් ඇතිකර නොගත යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.