Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක්
    • අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 13 වනදා උතුරු නැගෙනහිර පාසල්වලට විශේෂ නිවාඩු දිනයක්

    13 වනදා උතුරු නැගෙනහිර පාසල්වලට විශේෂ නිවාඩු දිනයක්

    2023-11-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.59 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උතුරු නැගෙනහිර පාසල්වලට 13 වන සඳුදා දිනය විශේෂ පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කරන ලෙස උතුරේ දෙමළ ගුරු සංගමය ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ මෙවර දීපවාලි උත්සවය ඉරිදා දිනයක යෙදී තිබීම හේතුවෙන්.

    වෙනත් වසරවලදී දීපවාලි උත්සවය ඉරිදා දිනයක යෙදී ඇත්නම් සඳුදා දිනය නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ ද මෙවර උතුරු නැගෙනහිර පාසල් සම්බන්ධයෙන් එම තීරණය ගෙන නොමැති වීම සිසුන්ට අසාධාරණයක් බවයි උතුරේ දෙමළ ගුරු සංගම් පවසන්නේ.

    මේ අතර දීපවාලි උත්සවය නිමිත්තෙන් මෙම මස 13 වන දින මධ්‍යම පළාතේ සියළුම දෙමළ පාසල්වලට නිවාඩු ලබාදෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත් මහතා වෙත ඊයේ උපදෙස් ලබා දී තිබෙනවා.

    මේ මස 12 වන දින දීපවාලි උත්සවය සමරන බැවින් ඊට පසු දින පාසල් වලට ගුරුවරුන් සහ සිසුන් නොපැමිණෙන බැවින් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

    ඒ අනුව ලබන 13 වන දින ලබාදෙන නිවාඩුව වෙනුවෙන් සති අන්තයේ නිවාඩු දිනයක ඒ සදහා පාසල් පැවැත්විය යුතු බව ද ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා

    පෙර පුව​තරාවණා දියඇල්ලේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළට
    ඊළඟ පුව​ත විදේශ රැකියා පෙන්වා මුදල් ගැරූ දෙදෙනෙකු දැලේ

    සබැ​ඳි පුවත්

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ

    කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    2026-09-21

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group