13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට ඉඩ ලබා නොදෙන බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසනවා.
නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවතී උත්සවයක් අතරතුරදී උන්වහන්සේ මේ බව කියා සිටියා.
එහිදී උන්වහන්සේ සදහන් කර සිටියේ 13 වැනි සංශෝධනය තුළින් රට කෑලිවලට කැඩීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.
මේ අතර 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය පිලිබඳ පක්ෂ විපක්ෂ නියෝජිතයින් අද දිනයේද සිය අදහස් පල කළා.