13 වන සංශෝධනය ක්‍රියාත්මක නොකරන්නේනම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කර දැමිය යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ වර්තමානයේදී ඒ පිලිබඳ විවිද මත පල කරමින් සිටීම නිෂ්පල කාර්යයක් බවයි.
කොළඹ පැවතී උත්සවයක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලා.