Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    2026-02-23

    මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    2026-02-23

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
    • මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
    • පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.
    • කළුතර ප්‍රදේශයේ මාරක අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට
    • යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක්
    • පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ත්‍රීරෝද රථ අනතුරකින් පෙර පාසල් දරුවන් දෙදෙනෙක් රෝහලට

    ත්‍රීරෝද රථ අනතුරකින් පෙර පාසල් දරුවන් දෙදෙනෙක් රෝහලට

    2025-09-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.60 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පෙර පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

    ප්‍රමාණය ඉක්මවා නංවා සිටි පෙර පාසල් සිසුන්ද සමග අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථය මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවත් අනතුරෙන් තුවාල ලැබූ පෙර පාසල් දරුවන් දෙදෙනෙක් ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    නෝර්වුඩ් පොලිසියෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ පෙර පාසල් සිසුන් හය දෙනෙක් සහ ගුරුවරියක්ද රැගෙන නෝර්වුඩ් සිට හැටන් දෙසට ධාවනය වෙමින් තිබියදී අනතුර සිදුව ඇති බවයි.

    මූලික පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ ත්‍රීරෝද රථයට ඔරොත්තු නොදෙන ලෙස අධික ලෙස මගීන් පටවාගෙන අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

    අනතර සම්බන්ධයෙන් රියදුර අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

    සැප්තැම්බර් 15 වන දින හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් වන ලෙසටද පොලිසිය රියදුරුවරයාට පවසා තිබෙනවා.

    අනතුරෙන් තුවාල ලැබූ දරුවන්ගේ තත්ත්වය බරපතල නොමැති බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ.

     

    පෙර පුව​තඋණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ නිවේදනයක්
    ඊළඟ පුව​ත ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් ප්‍රහාරයක්

    සබැ​ඳි පුවත්

    ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.

    කළුතර ප්‍රදේශයේ මාරක අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    2026-02-23

    මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    2026-02-23

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group