Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, නොවැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.74 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 10ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ(20) සමත්ව තිබෙනවා.

    සෙන්ට් ජෝර්ජ්හිදී පැවැති පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

    ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 240ක් රැස්කිරීමට සමත් වූවා.

    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම ලකුණු 66ක්ද හසිනි පෙරේරා ලකුණු 61ක්ද ලබාගැනීමට සමත් වූවා.

    නායිකා චමරි අතපත්තු ලකුණු 27ක් ලබාගත් අතර නිලක්ෂිකා සිල්වා ලකුණු 22කට දැවී ගියා.

    කවීෂා දිල්හාරි ලකුණු 22ක්ද නොදැවී පන්දුවට පහර දුන් විශ්මි ගුණරත්න ලකුණු 16ක්ද ලබාගත්තා.

    දෙව්මි විහඟාට ලබාගත හැකි වූයේ ලකුණු 14ක් පමණයි.

    පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Hayley Matthews සහ Karishma Ramharack කඩුලු දෙක බැගින් දවා ගත් අතර Deandra Dottin සහ Aaliyah Alleyneට දවා ගැනීමට හැකි වූයේ එක් කඩුල්ල බැගිනි.

    ලකුණු 241ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 49.4කදී සියලු දෙනාම දැවී ලකුණු 230ක් ලබාගැනීමට සමත් වූවා.

    බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Stafanie Taylor ලකුණු 66ක් ලබාගැනීමට සමත් වූවා.

    Jannillea Glasgow ලකුණු 50ක්ද නොදැවී පන්දුවට පහර දුන් Aaliyah Alleyne ලකුණු 24ක්ද ලබාගැනීමට සමත් වූවා.

    සෙසු කිසිදු ක්‍රීඩිකාවක් ලකුණු 20 සීමාව වෙත ළඟාවීමට සමත් වූයේ නැහැ.

    පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනෝකා රණවීර කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූවා.

    කවීෂා දිල්හාරි කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූවා.

    ආශ්‍රීත පුවත්:  හර්ෂිතා - නිලක්ෂි නොබිඳුණු සබඳතාවයෙන් දෙවැනි ජයත් ලබයි

    මල්කි මදාරා සහ දෙව්මි විහංගා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    තරගයේ විරයා ලෙසින් ඉනෝකා රණවීර නම් කෙරුණා.

    දෙරට අතර දෙවන එක්දින තරගය හෙට(22) පැවැත්වීමට නියමිත අතර තෙවන එක්දින තරගය 25 වනදා පැවැත්වීමට නියමිතයි.

    ඉන් අනතුරුව පෙබරවාරි 28, මාර්තු 01 සහ මාර්තු 03 වැනි දිනයන්හිදී දෙරට විස්සයි විස්ස තරග තුනක්ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

    Sri Lanka Women Cricket west indies women cricket
    පෙර පුව​තලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    ඊළඟ පුව​ත නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group