Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
    • පුද්ගලයෙක් දිය රකුසාට බිළි
    • නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
    • දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාව සහ චීනය අතර ගුවන් ගමන් නැවත ආරම්භ කරයි

    ඉන්දියාව සහ චීනය අතර ගුවන් ගමන් නැවත ආරම්භ කරයි

    2025-01-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර පහකට ආසන්න කාලයකට පසු ඉන්දියාව සහ චීනය සෘජු ගුවන් සේවා නැවත ආරම්භ කිරීමට එකඟ වී ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

    පසුගිය 2020 වසරේදී හිමාලයානු දේශසීමාවේ ඇතිවූ මාරාන්තික හමුදා ගැටුමකින් පසු රටවල් දෙක අතර ගුවන් ගමන් ඇනහිටියා.

    ඔවුන්ගේ ගුවන් ගමන් පිළිබඳ රාමුවක් සකස් කර ගැනීමට ඉන්දියාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අතර ඉතා ඉකමනින් සාකච්ඡාවක් පැවැත්වෙන බව සඳහන්.

    චීන විදේශ අමාත්‍යාංශය මෙය තහවුරු කර ඇති අතර, දෙරට අතර මාධ්‍යවේදීන් හුවමාරු කර ගැනීම සඳහාද එකඟතාවක් ඇතිව තිබෙනවා.

    2020 ගැටුමෙන් පසු දෙරට අතර ආතතීන් උත්සන්න වූ අතර, ඉන් පසුව ඉන්දියාව චීන සමාගම්වලට ඉන්දියාව තුළ ආයෝජනය කිරීම දුෂ්කර කෙරුණා.

    ජනප්‍රිය චීන සමාජ මාධ්‍ය යෙදුම් විශාල ප්‍රමාණයක් තහනම් කෙරුණු අතර, රටවල් අතර සෘජු භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් පමණක් දිගටම වූවා.

    කෙසේ වෙතත් මෙම නව සහයෝගීතාව මගින් ටිබෙටයට වන්දනා ගමන් නැවත ආරම්භ කිරීම සඳහා රටවල් අතර එකඟතාව පළ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    පෙර පුව​තවන අලි පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මාසයේදී

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    පතරොම් තොගයක් සොයා ගැනේ

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group