Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ඔක්තෝබර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එළවළු මිල පහලට – ගොවීන්ගෙන් මැසිවිලි

    එළවළු මිල පහලට – ගොවීන්ගෙන් මැසිවිලි

    2025-10-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.95 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එළවළු තොග මිල සීග්‍රයෙන් පහත වැටී ඇති බවත් ඒ හේතුවෙන් සිය අස්වැන්න අලෙවි නොවන තත්ත්වයකට පත්වීම නිසා එළවළු ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.
    දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවලු තොග ලැබීමත් සමඟ ඒවා මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන්ගේ අඩුවීම හේතුවෙන් මෙම තත්වය හටගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ .

    විශේෂයෙන් කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් ,ලීස්, බීට්, ගෝවා ආදි එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 60ත් 70 ත් අතර මිලෙන් පහළ පවතින බවත් ඇතැම් එළවළු වර්ෂාව හේතුවෙන් ගුණාත්මකභාවයෙන් අඩුවීම නිසා මෙම තත්ත්වය වැඩි වශයෙන් බලපාන බවත් ව්‍යාපාරිකයෝ පෙන්වා දෙනවා.
    මිල පහත වැටී ඇති බවත් ඒ සදහා වගකිවයුතු පුද්ගලයකු නොමැති බවත් ගොවීන් දැඩි ලෙස චෝදනා කරනු ලබනවා.
    ප්‍රවාහන ගාස්තු බීජ සහ අනෙකුත් නිෂ්පාදන වියදම් එකසේ බලපෑවද තම නිෂ්පාදන වලට මිලක් නොමැතිවීම නිසා ඔවුන් ප්‍රශ්නයකට මුහුණ පා ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ .
    ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයන් සඳහන් කළේ එළවළු මිල පහත වැටීම හේතුවෙන් තමන්ටද ඒවා අලෙවි කර ගැනීමට නොහැකි බවයි.

    මෙහිදී ගෝවා රුපියල් 30ත් 40 ත්, බෝංචි රුපියල් 190ත් 200 ත්, ලීක්ස් රුපියල් 60ත් 70ත් , කැරට් රුපියල් 60ත් 70ත්, බීට් රුපියල් 30ත් 60ත්, තක්කාලි රුපියල් 60ත් 80 ත්, කැකිරි රුපියල් 20ත් 25ත් , නුවරඑළියේ ප්‍රදේශයේ අර්තාපල් රුපියල්160ත් 190 ත් වැටකොලු රුපියල් 80ත් 90ත් වට්ටක්කා රුපියල් 25ත් 30ත් . වම්බටු රුපියල් 150 ත් 160. මුරුංගා රුපියල් 25ත් 30ත් දේශීය ලොකු ලුණු රුපියල් 130ත් 140 අතර මිල ගණන්වලට අලෙවි වනවා .
    එම අවස්ථාවේදී අලෙවි නොවන එළවලු විශාල වශයෙන් කුණු දමන ටැංකි වලට දමා ගොස් ඇති බවද අප වාර්තාකරු සදහන්කලා.

    ආශ්‍රීත පුවත්:  කොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
    Current Affairs election2024 parliament
    පෙර පුව​ත2025 හදිසි අනතුරු පිළිබද ජාතික සමුලුව
    ඊළඟ පුව​ත ට්‍රම්ප්ගේ ඉල්ලීමකට ඉන්දියාව එකඟ වෙයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group