Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 97කින් සම්මතයට

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 97කින් සම්මතයට

    2023-01-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 97කින් සම්මත වුණා.

    එහිදි විපක්ෂව ලැබුණේ ඡන්ද 36ක් පමණයි.

    අදාළ පනත් කෙටුම්පත ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පක්ෂ විපක්ෂ වාද විවාද මැද මෙම පනත අද දින දීර්ඝ වශයෙන් අවධානයට යොමු වුණා.

    මේ අනුව මෙම පනත පිළිබඳව ඊයේ දිනයේදීත් ජනාධිපතිවරයා සහ පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා. කෙසේ වෙතත් සමඟි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය මේ සඳහා සහභාගි නොවූ බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/01/DINESH-GUNWARDHNA-EDIT.mp3

    මේ අතර රැකියා නොමැතිව රටින් පිටත්ව ගොස් රට රැකියා සඳහා යාමට සිදුව ඇති මොහොතක ජනතාවගේ පීඩනය මැතිවරණයක් හරහා අඩු කර ගැනීමටවත් ජනතාවට අයිතිය ලබා නොදෙන්නේ මන්දැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/01/ANURA-KUMARA-EDIT-1.mp3

    මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත තුළින් තවත් මාස කිහිපයක් මැතිවරණයක් නොපවත්වා ආණ්ඩුවේ කටයුතු සිදු කර ගැනීමට කටයුතු කරන බවටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් චෝදනා කළේ.

    http://vnews.lk/wp-content/uploads/2023/01/DAYASIRI-JAYASEKARA-EDIT.mp3

    කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා අදාළ පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත වසරකට පමණ ඉහතදී ගෙන ඒමට තීන්දු කරන්නක් බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/ALI-SABRI-EDIT.mp3

    විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වුණා.

    http://vnews.lk/wp-content/uploads/2023/01/ALI-SABRI-KIRI-ELLA-EDIT.mp3

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල වී ඇති බවට තමන්ට දැනගන්නට හැකි වූ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

    මේ පිළිබඳව සිය අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා කියා සිටියේ ජනමතයක් නොමැති ආණ්ඩුව පිළිබඳව ප්‍රකාශ කිරීමට ජනතාවට මැතිවරණයක් සඳහා අවස්ථාවක් සලසා දෙන ලෙසයි.

    ආශ්‍රීත පුවත්:  කථානායකට එරෙහි විශ්වාස භංගය විවාදයට ගැනීමට දින නියම වේ
    http://vnews.lk/wp-content/uploads/2023/01/NALAKA-GODA-HEWA-EDIT.mp3

     

    parliment
    පෙර පුව​තවෛද්‍ය රුක්ෂාන් බෙල්ලනව බලහත්කාරයෙන් කාර්යාල පරිශ්‍රයේ රඳවා තබයි
    ඊළඟ පුව​ත පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group