
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ජල නිෂ්පාදන පිරිවැය අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග නොගනිමින් බිල්පත වැඩි කිරීමට කටයුතුකර ඇති බව ජාතික විගණන කාර්යාලයලය මගින් සිදුකරන ලද විගණනයක දී අනාවරනය වී තිබෙනවා.
එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ සාධාරණ ක්‍රමවේදයක් මත පදනම්ව ජලබිල්පත් සකස් කිරීමේ ක්‍රියාවලිය සිදු කළ යුතු බවයි.
2024 වර්ෂයේදී අනුමත ජල ගාස්තු ප්‍රතිපත්ති හා සුත්‍ර උපයෝගී කර ගනිමින් නියමිත කාල සීමාව තුළ ජල ගාස්තු සමාලෝචනය කිරීමට පියවර ගතයුතු බව විගණනය මඟින් නිර්දේශ කර ඇති බව සඳහන්..














