Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජීවිතක්ෂයට පත්වුණු අමෙරිකානු නළු ජෝ මැරිනෙලි

    ජීවිතක්ෂයට පත්වුණු අමෙරිකානු නළු ජෝ මැරිනෙලි

    2025-06-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර කිහිපයක සිට උගුරේ සහ අමාශයේ වැළඳී තිබූ පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් අමෙරිකානු නළු ජෝ මැරිනෙලි මියගොස් තිබෙනවා.

    “ද මෝනිං ෂෝ” සහ “සැන්ටා බාබරා” හි රංගනයෙන් දායක වූ ඔහු මියයන විට ඔහු 68 හැවිරිදි වියේ පසු වුණා.

    මැරිනෙලි 1957 ජනවාරි 21 වන දින කනෙක්ටිකට් හි මෙරිඩන් හි උපත ලැබූ අතර වයස අවුරුදු 4 දී දකුණු කැලිෆෝනියාවට සංක්‍රමණය වී පසුව ලොස් ඇන්ජලීස් හි ආර්කේඩියා උසස් පාසලට සහ නෙවාඩා හි රෙනෝ උසස් පාසලට ඇතුළත් ව අනතුරුව ලන්ඩනයේ ලොයෝලා මේරිමවුන්ට් විශ්ව විද්‍යාලයෙන් සහ රාජකීය නාට්‍ය කලා ඇකඩමියෙන් (RADA) උසස් අධ්‍යාපනය ලබා තිබෙනවා.

    1988-90 දක්වා බර්නාඩෝ “බනී” ටැග්ලියාටි ලෙස ඔහු රඟපෑමෙන් පසු, 1993 දී ගයිඩින් ලයිට් නාට්‍යයේ පෝලි හාර්ඩ්මන් චරිතයට රංගනයෙන් දායක වී තිබෙන අතර, 1999-2001 දක්වා කාලයේ ජෙනරල් හොස්පිට්ල්හි ජෝසප් සොරෙල් නමැති චරිතය නිරූපණය කර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    එමෙන්ම ඔහුගේ වෘත්තීය ජීවිතය පුරාම, ඔහු One Last Ride, Hunter, ER, The King of Queens, NYPD Blue, The West Wing, The Practice, House, Castle, Desperate Housewives, Parenthood, The Offer, Ray Donovan ඇතුළුව චිත්‍රපට සහ රූපවාහිනී නිර්මාණ 50කට අධික ප්‍රමාණයකට දායක වී තිබෙනවා.

    පෙර පුව​තVIDEO : ගිනිගත්හේන ජාතික පාසලේ තාක්ෂණ සිසුවාට කණේ පාරක්
    ඊළඟ පුව​ත දුමින්ද යළි රිමාන්ඩ්

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group