ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය මිය යන විට 82 වන වියේ පසු වුණා.
චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය ප්‍රවීණ ගායන ශිල්පිනියක, ගුවන් විදුලි හඬ කැවීම් ශිල්පිනියක මෙන්ම වේදිකා නාට්‍ය ශිල්පිනියක ලෙසද කටයුතු කළා.
දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ, මල් කෙල්ලක් මං, ලතා මඩුල්ලක් කථා කරනවා, අක්ක නගාලගෙ බොළඳ සිනා ආදී ගීත රැසක් ඇය විසින් ගායනා කර තිබෙනවා.