Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්
    • කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්
    • නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි
    • හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි
    • දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන
    • ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
    • බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ
    • ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලොකු ලූණු ගොවීන් මහ පාරට

    ලොකු ලූණු ගොවීන් මහ පාරට

    2025-11-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.47 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දේශීය ලොකු ලූණු අස්වැන්නට සාධාරණ මිලක් ඉල්ලා දඹුල්ල, ගලේවෙල, සීගිරිය ආදී ප්‍රදේශවල දේශීය ලොකු ළුණු ගොවීන් අද දින පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ විරෝධතාව ව්‍යාපාරයක නිරත වී තිබුනා .
    ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටට පැමිණි දේශීය ලොකු ලුණු ගොවියන් සහ ගෙවිලියන් විරෝධතා බැනර් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් දේශීය ලොකුළුණු අස්වැන්න පෙන්වමින් තම අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙන්නැයි රජයට බල කරමින් සිය විරෝධතාවය පළ කළා.
    උඩරට ප්‍රදේශයේ අල ගොවීන් ද මේ වන විට සිදුකරගෙන යන විරෝධතා ව්‍යාපාරයට සහයෝගය ලබා දී තිබෙනවා.
    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවලු ලැබීමද සියයට අසූවකින් පමණ පහත වැටී තිබීම විශේෂත්වයකි
    විරෝධතාවයට එක් වූ දේශීය ලොකුළුණු ගොවීන් සඳහන් කළේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයාට තමන් මෙම බරපතළ ප්‍රශ්නය පිළිබඳව දැනුම් දුන්නද කිසිදු අයෙකුගේ අවධානයක් යොමු නොකළ බවත් වැඩිදුරටත් සදහන් කලා .

    ආශ්‍රීත පුවත්:  මහනුවර බහු විධපර්යන්තයේ ඉදිකිරීම් 2027 න් අවසන්
    News Radio Sinhala Sinhala News Sri Lanka Srilanka vfm Vnews
    පෙර පුව​තඋසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටි ශිෂ්‍යාවක් හදිසියේ මියයයි
    ඊළඟ පුව​ත අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද

    සබැ​ඳි පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group