Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
    • හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වත්තට යන පාර අවුරුදු ගානකින් හදලා නෑ

    වත්තට යන පාර අවුරුදු ගානකින් හදලා නෑ

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-07-31කියවීමට මිනිත්තු 2ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් කොටගල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් කොටගල මේෆීල්ඩ් වතුයායට පිවිසෙන මාර්ගය කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් එම වතුයායේ පදිංචි වතුකම්කරුවන් 1500ක් පමණ දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

    වතුයායට පිවිසීමට ඇති එකම මාර්ගය කිලෝමීටර් 4.5ක් බවත් එම මාර්ගයේ කිලෝමීටරයක දුරක් 2015 වසරේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය දීමෙන් පසු ඉතිරි කිලෝමීටර් 3.5ක දුර මෙතෙක් ප්‍රතිසංස්කරණ නොකිරීමෙන් එම මාර්ගය මේ වන විට දැඩි ලෙස වළවල් හැරී රථ වාහන ගමනාගමනයට මෙන්ම පයින් ගමන් කිරීමට පවා නොහැකි තත්ත්වයකට පත්වී ඇති බවයි පීඩාවට පත්වී සිටින එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටින්නේ.

    මීට ප්‍රථම හදිසියේ රෝගාතුර වූ තම වතු යායේ රෝගීන් තිදෙනෙකු ත්‍රීරෝද රථයකින් මාර්ගයේ පවතින දැඩි අබලන් තත්ත්වය හමුවේ කොටගල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුළම එම රෝගීන් මියගිය බවයි එම වතුයායේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකු කියා සිටියේ.

    කොටගල මේෆීල්ඩ් දමිල මහා විද්‍යාලයේද සිසු සිසුවියන් 300 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබන බවත්, එම සිසු සිසුවියන් මෙන්ම පාසලේ ඉගැන්වීම් කටයුතු කරගෙන ආචාර්ය මන්ඩලයද පවතින අයහපත් කාලගුණය හමුවේ එම මාර්ගයේ පා ගමනින් පාසල වෙත යනවිට දැඩි ලෙස පීඩාවට පත්වන බවයි වතු කම්කරුවන් පවසන්නේ.

    එම වතු යායේ ඉදිකෙරුණු ක්ෂේත්‍ර සායන මධ්‍යස්ථානය විවෘත කිරීමට පැමිණි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතාද අවධාරණය කර සිටියේ වතු කම්කරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ ධෑඹීමට මෙවැනිම මධ්‍යස්ථාන ඉදිකිරීමෙන් පමණක් පලක් නොවන බවත් එම මධ්‍යස්ථානයට ප්‍රතිකාර සඳහා පැමිණෙන වෛද්‍යවරුන්ට, වෛද්‍ය කාර්ය මණ්ඩලයට මෙන්ම රෝගීන්ටද පිවිසීමට නිසි මාර්ගයක් තිබිය යුතු බවයි.

    එම මාර්ගයේ දිනකට පෞද්ගලික බස් රථ තුනක් ධාවනය වුවද එම බස් රථද ධාවනය වන්නේ දැඩි බාධක මැද බවයි වතු කම්කරුවන් කියා සිටින්නේ.

    තවද එම වතු යායේ සිට ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඇළ මාර්ගය වසර ගණනාවකින් පුළුල් නොකිරීමෙන් වැසි දිනවලදී ඇළ පිටාර ගැලීමෙන් තම නිවාස ජලයෙන් යටවන බවත් එම නිසා පවත්නා තත්ත්වය මත මේෆීල්ඩ් මාර්ගය සහ ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඇළ මාර්ගය පුළුල් කරදීමට අවශ්‍ය කටයුතු සිදු කර දෙන මෙල් බලධාරීන්ගෙන් වතු කම්කරුවන් ඉල්ලා සිටිනවා.

    පෙර පුව​තහිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කැපෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    ඊළඟ පුව​ත ඇසළ පෙරහැර මංගල්‍යයට එන බැතිමතුන්ට පණිවුඩයක්

    සබැ​ඳි පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group