මේ දිනවල ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
ඔහු කියා සිටියේ පවතින කාලගුණ තත්ත්වය හමුවේ ඩෙංගු රෝගය ද වැඩි වශයෙන් ව්‍යාප්තව පවතින බවයි.
එමෙන්ම පාචනය සහ ළමුන් තුළ හතිය රෝගය ද දක්නට ලැබෙන බවයි.
මේ ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වු රිජ්වේ ආර්ය ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා.