බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මේ වන විට ළමුන් අතර ළමා හතිය වර්ධනය වෙමින් පවතින බව ළමා රෝග විශේශඥයින් පවසනවා. වී නිව්ස් අප කළ විමසීමකදී ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ ළමා හතිය පවතින දරුවන් වහාම ප්‍රතිකාර සදහා යොමු කළ යුතු බවයි. http://vnews.lk/wp-content/uploads/2025/05/DEEPAL-PERERA-EDIT.mp3