හොරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වර්ත්වන්නේ.
මෙම වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලබා ඇත්තේ 35 හැවිරිදි පුද්ගයෙක්.
වෙඩි තබිනට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.