Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16

    හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට
    • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි
    • හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
    • අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි
    • පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය
    • වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි
    • විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද
    • මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හෙරොයින් සහ අයිස් එක්ක තරුණ අඹුසැමි යුවළ මාට්ටු

    හෙරොයින් සහ අයිස් එක්ක තරුණ අඹුසැමි යුවළ මාට්ටු

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-08-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.112 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය යතුරු පැදියකින් ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි අඹුසැමි යුවළක් ඊයේ(26) රාත්‍රීයේ ගිනිගත්හේන, පොල්පිටිය, කලුගල පොලිස් මාර්ග බාධකයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් කොට්ඨාසභාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා පවසනවා.

    ඒ දර්ගා නගරයේ පදිංචි වයස අවුරුදු 25ක් පමණ සැකකරු සහ ඔහුගේ වයස අවුරුදු 20ක් පමණ වයසැති මාස පහක ගැබිණි බිරිඳත් සමග දර්ගා නගරයේ සිට නුවරඑළිය දක්වා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදීයි.

    කලුගල පොලිස් මාර්ග බාධකයේ සිටින පොලිස් නිලධාරීන් යතුරු පැදිය නතර කර පරීක්ෂා කිරීමේදී එම යුවලගේ ඇඳුම්වල සඟවා සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් තිබී සොයා ගත් බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

    සැකකරු එම මත්ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයට ඇසුරුම් කර තිබූ බවත් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන එම ගැනුම්කරුවන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය ප්‍රමාණය හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තෝරා ගත් ස්ථානවල තබා ඒ පිළිබඳ සැකකරු විසින් මත්ද්‍රව්‍ය ගැනුම්කරුට දුරකථනයෙන් දැනුම් දෙන බවයි පොල්පිටිය පොලිසිය විසින් දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

    සැකකරු මත්ද්‍රවය අලෙවි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන කිහිපයකින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇප මත සිටින සැකකරුවෙකු බවයි අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(27) දින ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ලබාදෙන ප්‍රධාන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

    පෙර පුව​තයුගයක අවසානය – GT-R නිෂ්පාදනය අවසන් !
    ඊළඟ පුව​ත ඩිජිටල් හැදුනුම්පත ඉන්දියාවට දීමට එරෙහි විමල්ගේ නඩුවට දින දෙයි

    සබැ​ඳි පුවත්

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16

    හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි

    2026-02-16
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group