හෙරොයින් කිලෝ 05 ග්‍රෑම් 105ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බෙන්තොට පොලිස් වසමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබුනා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 40 සහ 45 වියේ පසුවන බෙන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි සදහන් වන්නේ.











