හෙද විදුහල්වල පවතින ගැටළු නිරාකරණය කිරීම සහ හෙද විදුහල්පතිවරුන් මුහුණ දෙන වෘත්තීය ගැටළු පිළිබඳව සොයා බැලීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් .
හෙද විදුහල්පතිවරුන්ගේ සංසඳයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පවත්වා තිබුණා.
දිවයින පුරා පිහිටි හෙද විදුහල් 17 නියෝජනය කරමින් හෙද විදුහල්පතිවරුන් මෙම විශේෂ සාකච්ඡාව සඳහා එක්ව සිටියා.
හෙද විදුහල්වල ආචාර්යවරුන්ගේ හිඟය, හෙද විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්යවරුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාගැනීම, විභාග පරීක්ෂණ ගාස්තු සංශෝධනය වැනි ගැටළු රැසක් පිළිබදව මෙහිදී අවධානය යොමුව තිබුණා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














