හෙට දිනයේ සියළු සුරා සැල් වසා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
ඒ, 77 වන ජාතික නිදහස් සමරු උත්සවය හෙටට යෙදී තිබීම හේත=වෙන්.
එම කාලය තුළ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන මත්පැන් හල්වලට මුද්‍රා තබන බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත්ස ඳහන්කර සිටියා.