හෙට දිනය පුරා සියලු වෘත්තීය සමිති සමග එක්ව දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් මහතා පවසනවා.
මේ අනුව වෛද්‍යවරුන් ඇතුලුව විදුලි, ජල, වරාය මෙන්ම අත්‍යාවශ්‍ය සේවාවන් රැසක් හෙට දින අඩාල වනු ඇති බවටයි ඔහු අවධාරණය කළේ.