Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

    2026-02-22

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

    2026-02-22

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි

    2026-02-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
    • අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
    • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
    • නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්
    • දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි
    • සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ
    • අකුරේගොඩ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් මාට්ටුවෙයි
    • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හෙට්ටිපොල වෙඩි තැබීමක්

    හෙට්ටිපොල වෙඩි තැබීමක්

    2023-08-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.16 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ කුරුඳුකුඹුර හන්දිය ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කුලියාපිටිය රෝහලට ඇතුලත් කර මේ වන විට ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

    මෙලෙස තුවාල ලැබූ පුද්ගලයා 49 හැවිරිදි මූණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වෙඩි තැබීමට කටයුතු කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා හෙට්ටිපොල පොලිසිය වැඩිදුරට විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර බත්තරමුල්ල අකුරේගොඩ යුද හමුදා කඳවුර පිටුපස රොබට් ගුණවර්ධන මාවතේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

    එහිදි තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති අතර තලංගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    මේ අතර මට්ටක්කුලිය ජෝර්ජ් පීරිස් මාවතේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා. අදාල ස්ථානයේ ගැටුමක් හටගෙන ඇති බවට පොලිසියට ලැබී තිබූ තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේදී පොලිසිය එම ස්ථානයට ගොස් ඇති අතර එහිදි තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

    කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී අදාළ පුද්ගලයා මියගොස් ඇති අතර එලෙස මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

    Hettipola
    පෙර පුව​තආණමඩුව , පරමාකන්ද මංසන්දිය ආසන්නයේදී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු රෝහල්ගත කරයි
    ඊළඟ පුව​ත පරිපූරක වෛද්‍ය වැඩ වර්ජනය අද උදෑසන 8 ට අවසන් වෙයි

    සබැ​ඳි පුවත්

    පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි

    නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

    2026-02-22

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

    2026-02-22

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි

    2026-02-22

    නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්

    2026-02-22
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි

    2026-02-22

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    2026-02-22

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group