Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    2026-07-07

    අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි

    2026-07-07

    ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට

    2026-07-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට
    • අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි
    • ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට
    • ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි
    • මැති ඇමතිවරුන් වෙත ඉන්ධන සදහා පනවා තිබූ සීමා ඉවතට
    • සියලු බන්ධනාගාර වල ජ්‍යෙෂ්ට නිලධාරීන්වරුන්ට කැඳවීමක්
    • හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා
    • සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර දරුණු ප්‍රහාර රැසක් -පුද්ගලයින් 569 දෙනෙකුත් මිය යයි

    හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර දරුණු ප්‍රහාර රැසක් -පුද්ගලයින් 569 දෙනෙකුත් මිය යයි

    2024-09-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල විසින් එල්ල කරන ලද දැඩි සහ පුළුල් පරාසයක ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 569 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

    ඒ අතර දරුවන් 50 දෙනෙකු සහ කාන්තාවන් 90 දෙනෙකුද වන අතර, පුද්ගලයින් 1835 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

    එමෙන්ම බේරුට් අගනුවර සහ තදාසන්න ප්‍රදේශවල හිස්බුල්ලා සංවිධානයේ සමාජිකයන් සහ ඉහළ පෙළේ නිලධාරීන් රැදි සිටි ස්ථාන ඉලක්ක කරමින් එල්ල කෙරුණු ගුවන් ප්‍රහාර මාලාව හමුවේ ලෙබනන ජනතාව දහස් ගණනක් තම වාසස්ථාන අත්හැර දමා බේරුට් අග නගරයෙන් පිටත්ව ගොස් ඇති බවටයි සඳහන් වන්නේ.

    පෙර පුව​තශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට තවත් අයෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා ජූඩෝ කණ්ඩායම යළි දිවයිනට

    සබැ​ඳි පුවත්

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි

    ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට

    ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි

    මැති ඇමතිවරුන් වෙත ඉන්ධන සදහා පනවා තිබූ සීමා ඉවතට

    සියලු බන්ධනාගාර වල ජ්‍යෙෂ්ට නිලධාරීන්වරුන්ට කැඳවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    2026-07-07

    අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි

    2026-07-07

    ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට

    2026-07-07

    ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි

    2026-07-07
    ක්‍රීඩා පුවත්

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group