දෙමළ ජනතා සන්ධානයේ මහ ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්කේ. ශිවාජිලිංගම් මහතා හදිසියේ හෘදයාබාධයකට ලක්විම හේතුවෙන් ඔහු ඊයේ චෙන්නායි වඩපලනි විජායී රෝහලට ඇතුළත් කර තිබෙනවා
පසුගිය වසර තුනක කාලය ඇතුළත ඔහුට එවැනි හෘදයාබාධයක් වැළදී ඇත්තේ හතර වන වරටයි
ත්රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔහුට විරුද්ධව පනවා තිබූ නඩුවක් පසුගිය පෙබරවාරී 29 දා කොළඹ අධිකරණයකදී විභාගයට ගත් අතර ඔහු ඊට සහභාගී වීම සදහා යාපනයේ සිට කොළඹට පැමිණ තිබෙනවා