පාස්කු ප්‍රහාරය පිළිබඳ නිසි විමර්ශන කරන බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වාචිකව දුන් පොරොන්දුවට නිසා රැවටීමකට ලක්වූ බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පස්වැනි අනුස්මරණ වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනුයි කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














