බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළ සැලුන් දොර ඕනෑම පක්ෂයට අදටත් වලංගු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. http://vnews.lk/wp-content/uploads/2023/11/SAJITH-EDIT-7.mp3