Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්

    හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්

    බිරිඳ තුවාල ලබා රෝහල් ගත කරයි
    2026-01-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.103 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ බිරිඳ වෛද්‍ය ඉන්ද්‍රාණී රන්වල මහත්මිය රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

    පොලිසිය පවසන්නේ කැලණිය – බියගම මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් හිටපු කතානායකවරයාගේ බිරිඳ තුවාල ලබා ඇති බවයි.

    රන්වල මහතාගේ නිවස ඉදිරිපිටදී මෙම අනතුරව සිදුව ඇති අතර බණ්ඩාරවත්ත දෙස සිට පැමිණි වෛද්‍යවරිය පැදවූ මෝටර් රථය දකුණු පස නවතා නිවසට හැරවීමට සූදානම් වූ අවස්ථාවේ කැලණිය දෙස සිට බණ්ඩාරවත්ත දෙසට ධාවන වූ කාර් රථයක් එම වාහනයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

    අනතුර සිදු කළ කාර් රථයේ රියදුරා ලෙස සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදන ශිල්පියෙක් කටයුතු කර ඇති බවත් 30 හැවිරිදි ඔහු අත්අඩංගුවට ගැනුණු බවත් පොලිසිය පවසනවා.

    අත්අඩංගුවට ගැනුණු රියදුරා කළුතර උතුර, ජාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටද වාර්තා වනවා.

    අත්අඩංගුවට ගැනුණු සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂාවේදී ඔහු මත්පැන් පානය කර සිටි බවට තහවුරු බවද වාර්තා වනවා.

     

    පෙර පුව​තකාලගුණයෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group