හිටපු ජනප්‍රිය ක්‍රිකට් විනිසුරු Dickie Bird ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ඔහු මිය යන විට 92වන වියේ පසු වුණා.
බර්ඩ් වයස අවුරුදු 32 දී ක්‍රීඩා ජීවිතයයෙන් විශ්‍රාම ගත් අතර 1970 දී පළමු වරට ප්‍රාන්ත තරගයක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
ටෙස්ට් තරග 66 සහ ජාත්‍යන්තර තරග 69 විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.