ඒ, මීට පෙර අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුවයි.
අදාළ වෙන්දේසිය ලබන ජූලි මස දෙවැනිදා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
හිටපු අමාත්‍ය දයා ගමගේ මහතා විසින් පැමිණිලිකාර සමාගමෙන් ලබා ගත් රුපියල් මිලියන 104 කට ආසන්න මුදලක් ගෙවීම, පැහැර හැරීම සම්බන්ධයෙන් පීපල්ස් ලීසිං සමාගම විසින් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
මීට වසර කිහිපයකට පෙර එම නඩුවට අදාළව කොළඹ, වාණිජ මහාධිකරණය විසින් දෙනු ලැබු නියෝගයකට අනුවයි මෙම වෙන්දේසිය සිදුවීමට නියමිතව ඇත්තේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














