හික්කඩුව – දොඩන්දූව ධීවර වරාය වෙත යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු එහි සිටි තවත් අයෙකු ඉලක්ක කරගනිමින් සිදු කළ වෙඩි තැබීමක්ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා ව්‍යර්ථ වී තිබෙනවා.
මුදල් ආරවුලක් මත වෙඩි තැබීම සිදු කර ඇති අතර සැකකරුවන් හදුනාගෙන ඇති බවත් ඊයේ රාත්‍රියේ 9.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කිරීමට උත්සහ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් කියා සිටියා.