Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හෑෂ්, කුෂ් සමග සැකකාරියක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

    හෑෂ්, කුෂ් සමග සැකකාරියක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-02-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.86 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හෑෂ් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකාරියක් සැකකරුවෙක් සහ ආධාර අනුබල ලබාදුන් සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ බොරලැස්ගමුව, නිර්මල මාවත ප්‍රදේශයේදී බස්නාහිර පළාත උතුර උපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(05) උදෑසන සිදු කළ වැටලීමකදී නිවාස සංකීර්ණයක තාවකාලික නිවසක් ලබාගෙන සිටි කාන්තාවක් හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 17ක් හා කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 400ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    සැකකාරිය වයස අවුරුදු 31ක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.

    සැකකාරිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී වරෙන්තු හතරක් නිකුත් වී සිටි සැකකාරියක් බවට අනාවරණ වී තිබෙන බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

    බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් සහ ඔහුට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ගුවන් තොටුපළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද(06) දින අළුයම සිදු කළ වැටලීමකදී විදේශ රටක සිට මෙරටට ගුවන් ම ගින් රැගෙන පැමිණි කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 116ක් සමග සැකකරුවෙකු හා ඔහුට ආධාර අනුබල ලබාදුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරුවන් අවුරුදු 26, 36 සහ 43 යන වයස්වල පසුවන මානිප්පායි හා මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    ආශ්‍රීත පුවත්:  විදේශ රැකියා ජාවාරමක නිරත වු පුද්ගලයෙකු අත්අඩංගුවට
    arrest
    පෙර පුව​තඅද දවසේ කාලගුණ තත්ත්වය – මිලිමීටර් 50ට වැඩි වැසි
    ඊළඟ පුව​ත ටී-56 ජීව උණ්ඩ 20ක් සොයාගැනේ

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group